GTA IV ගැන හැමෝම අහල ඇති නේද ඇත්තටම පට්ටහ ගේම මමනම් ගහලත් ඉවරයිලමේක කඩෙන් ගතත් ගාන සැරයි downlopad කරත් 13GB තියනවා ඒත් මේ rip එකේ එහෙම නෙමේ 4.4gb වලින් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.ආයි සුපිරියටම වැඩ මෙන්න බලන්නකෝ මම ග්ත්තු පොටෝ
මට දෙයක් කියන්න අමතක වුනා මකෛ් විඩියෝ වල කටහඩනම් නෑ
ඔන්න එහෙනම් මුලින්ම පහල ලින්ක් එකට යන්න
www.forum-gba.com
දැන් part 1,part 2 , part 3, part 4,part 5 බාග්නන්
ඊට පස්සේ ඔක්කොම එකට සිලෙක්ටිි කරලා එක තැනකට Exrat කරගන්න STEP එක ආවම iNSTROL කරග්නන් අපි යනවා එහෙනම්
SAVE FILE එකත් ඔන්න පහලින්
save file
\Documents\Rockstar Games\GTA IV\savegames
පඩෙි වෙනසක් තියනවා කලින් ඒ තමයි මේ පාස්වර්ඩ් වල තියෙන්නේ අන්කයක් ඒක
මේකයි වැඩේ මේ කිරිඩකයගේ නම niko එයාට ෆොන් එකක් තියනවා එකෙන් number එක ගහලා කොල් කරාමයි පාස්වර්ඩ් වැඩ කරන්නේ
up botton
මේකයි වැඩේ මේ කිරිඩකයගේ නම niko එයාට ෆොන් එකක් තියනවා එකෙන් number එක ගහලා කොල් කරාමයි පාස්වර්ඩ් වැඩ කරන්නේ
up botton
අපි යනවා එහෙනම්
No comments:
Post a Comment