Saturday, June 23, 2012

සර් අයිසෙක් නිව්ටන්

අයිසෙක් නිව්ටන්


සර් අයිසෙක් නිව්ටන්   

අද මම ගේ්නාවා අයිසෙක් නිවුටන්ගේ කවියක්.මේක උපුටා ගත්තේ ‘මෙකෝ,

කෘතියකි.  මම ඉදිරියට මගේම කවි,ගිත දෙන්න බලාපොරොත්තු වෙනවා.


උඩ පැන්නොත් ඇයි වැටෙන්නේ බිමටම

අයිසෙක් නිව්ටන් දවසක් සවසක

ඉදගෙන හිටියලු ඇපල් ගහක් යට

වැටුනම ගෙඩියක් මිනිහාගේ ඔළුවට

තේරැම් ගත්තලු ෴ගුරැත්වාකර්ෂණය෴

ඉහළට ගිය දේ පහළට ඵන්නෙනේ

ඉහළතියෙන ‍දේ බිමට වැටෙන්නේ

පය බිම තියලා අපි ඇවිදින්නේ

හද මහ පොළොවේ වාටේට යන්නේ

පොළොව මැදට ඇද ගන්න නිසාලූ !

 

පොළොවට ඇදගන්නා බලයලූ

෴ගුරැත්වාකර්ෂණය෴කියා කියන්නේ

ඇපල් ගෙඩිය වැටිලා හිස මුදුනට

නිව්ටන් තේරැම් ගත්තා සත්‍යය !!

සංචාරකයන් හැටියට ඇවිදින්

කතඵව වේරලේ අව් තපින වෙලාවක

වේඵණු පොලයක් වැටුණා නම් හෙම !!! ?

තාමත් අපි කල්පනා කරනවා 

උඩ පැන්නොත් ඇයි වැටෙන්නේ බිමටම

 

                                 තවත් ලිපියකින් හමු වේන්නම්.............


29.11.2014 Update

                  මම අලුතින් පා‍ෙඩි කාර්ටුන් Sort ෆිල්ම් එකකට හඩ කැව්වා ඇත්තටම ම්‍ෙක‍ෙතිය‍ෙන්‍ෙනෙ අයිස‍ෙක් නිව්ටන් ගැන ඔන්න එ‍ෙඑහෙනම් විඩිය‍ෝව බලල ඉමු.අපි යනවා එ‍ෙහෙනම්


 

 

No comments:

Post a Comment