Thursday, January 29, 2015

GTA IV 4.4gb බාගමු පාස්වර්ඩ් සේව් ෆයිල් එක්කම


GTA IV ගැන හැමෝම අහල ඇති නේද   ඇත්තටම පට්ටහ ගේම මමනම්  ගහලත් ඉවරයිලමේක කඩෙන් ගතත් ගාන සැරයි downlopad කරත් 13GB තියනවා  ඒත් මේ rip එකේ එහෙම නෙමේ 4.4gb වලින් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.ආයි සුපිරියටම  වැඩ  මෙන්න  බලන්නකෝ මම  ග්ත්තු පොටෝ 





මට දෙයක්  කියන්න අමතක වුනා මකෛ්  විඩියෝ වල කටහඩනම් නෑ 

ඔන්න එහෙනම් මුලින්ම පහල ලින්ක්  එකට යන්න

www.forum-gba.com

  දැන්  part 1,part 2 , part 3, part 4,part 5  බාග්නන්

ඊට පස්සේ  ඔක්කොම එකට සිලෙක්ටිි කරලා එක  තැනකට Exrat කරගන්න STEP  එක ආවම  iNSTROL කරග්නන්  අපි යනවා එහෙනම්
    SAVE FILE   එකත් ඔන්න පහලින්

save file

    \Documents\Rockstar Games\GTA IV\savegames

 මේක      මේ තැනට  Exrat   කරගන්න

පහලින් පාස්වර්ඩ් තියන pdf  එකත් බාග්නන්න

පාස්වර්ඩ්

පඩෙි වෙනසක් තියනවා කලින්  ඒ තමයි මේ පාස්වර්ඩ් වල තියෙන්නේ  අන්කයක් ඒක
මේකයි  වැඩේ  මේ කිරිඩකයගේ නම niko එයාට ෆොන්  එකක් තියනවා  එකෙන් number  එක ගහලා කොල් කරාමයි පාස්වර්ඩ් වැඩ කරන්නේ
up botton  
අපි යනවා එහෙනම්


Read More ->>

Wednesday, January 28, 2015

Folder Icon ඕන අය ඉන්නවනම් එන්න

මම ඔන්න කාලකෙට පස්සේ තමා මේ පැත්තට ආවේ . කතාවට  බහිමුකෝ මෙහමෙයි අපි Film>TV sirious බලනවානේ  මොනවා වුනත් දැක්කම ප්රිය මනාප පැනුමක් නෑ බලන්න හිතෙන්නේ නෑ  ඒකට විසදුම තමා මම අද දෙන්නෙ
දැන් තෙරනවාන මම අද දෙන වා 100ක්ම  .ඕන අය ඉන්නවනම් තව ඔයාල ලග තියන ෆිල්ම් වල නම් කමේන්ට් කරන්න මම සතියක් ඇතුලත  folder Icon හදලා දෙන්නම්ග අහ් එහෙනම් බාග්න්න මෙතන හරියටම 100ක් තියනවා

pack 1 icon 100

Pack 2 icon 47 

මෙහෙම ගන්න ඒක අමාරැයි නේද? ඔන්න ඒක නිසාම මම FB PAGE එකක් හැදුවා






Read More ->>