Thursday, April 4, 2013

DvD ඒකක් Pan ඒකක් කරමු

   අද මම  කියාදෙන්න යන්නෙ අලුත්ම දෙයක්  හැබැයි මේකට Windows 8 අවශ්‍යෙවෙනවා.මෙවන විට බොහෝ විට   Windows 8 භාවිතා වෙනවා.වැඩේට බහිමුකෝ හෙනම් මුලින්ම පහත පරිදි AUTO PLAY ලබා දී පහත මෙනුව ලබාගන්න.
 
 
මෙමමෙනුව ලබාගත් පසු Like a usb flash driver ඩොටක් තබා  next කික් කොට Dvd ය fomat කරගන්න
දැන් වැඩේ හරි  Dvd ය  ගින්දරවෙගෙ පෙන් එකක් වේවි .යමක් ඒකතු කරනා විට ඇද දමන්න නැත්නම් sand කරන්න
ගිහින් බලන්න වැෙඩ් හරි. මකන්න ඔනනම් delete ඔබන්න. ප්‍රශ්න ඉදිරිපත් කරන්න.good byeee
Read More ->>