Sunday, December 23, 2012

gadjets

 gadjets


                                    කාලෙකට පස්සේ උකුස්සා මතක් වුනා.අද දෙන්න යන්ේ    gadjets ටිකක් ටිකක් කිවුවට ටිකක්ම නෙේ.ොට් එකක් photo එේ තියන ටික නම් නැහැ අලුත්ම ටිකක් තමා තියෙන්ේ zip file එක extrat කරගෙන ඉන්ස්්‍රේල් කරන්න විතරයි තියෙන්නෙ.අපි එහෙනම් පස්ේ හමිබුවෙමු.
 මෙතන කොටල බාගන්න



                 
Read More ->>

Saturday, June 23, 2012

සර් අයිසෙක් නිව්ටන්

අයිසෙක් නිව්ටන්


සර් අයිසෙක් නිව්ටන්   

අද මම ගේ්නාවා අයිසෙක් නිවුටන්ගේ කවියක්.මේක උපුටා ගත්තේ ‘මෙකෝ,

කෘතියකි.  මම ඉදිරියට මගේම කවි,ගිත දෙන්න බලාපොරොත්තු වෙනවා.


උඩ පැන්නොත් ඇයි වැටෙන්නේ බිමටම

අයිසෙක් නිව්ටන් දවසක් සවසක

ඉදගෙන හිටියලු ඇපල් ගහක් යට

වැටුනම ගෙඩියක් මිනිහාගේ ඔළුවට

තේරැම් ගත්තලු ෴ගුරැත්වාකර්ෂණය෴

ඉහළට ගිය දේ පහළට ඵන්නෙනේ

ඉහළතියෙන ‍දේ බිමට වැටෙන්නේ

පය බිම තියලා අපි ඇවිදින්නේ

හද මහ පොළොවේ වාටේට යන්නේ

පොළොව මැදට ඇද ගන්න නිසාලූ !

 

පොළොවට ඇදගන්නා බලයලූ

෴ගුරැත්වාකර්ෂණය෴කියා කියන්නේ

ඇපල් ගෙඩිය වැටිලා හිස මුදුනට

නිව්ටන් තේරැම් ගත්තා සත්‍යය !!

සංචාරකයන් හැටියට ඇවිදින්

කතඵව වේරලේ අව් තපින වෙලාවක

වේඵණු පොලයක් වැටුණා නම් හෙම !!! ?

තාමත් අපි කල්පනා කරනවා 

උඩ පැන්නොත් ඇයි වැටෙන්නේ බිමටම

 

                                 තවත් ලිපියකින් හමු වේන්නම්.............


29.11.2014 Update

                  මම අලුතින් පා‍ෙඩි කාර්ටුන් Sort ෆිල්ම් එකකට හඩ කැව්වා ඇත්තටම ම්‍ෙක‍ෙතිය‍ෙන්‍ෙනෙ අයිස‍ෙක් නිව්ටන් ගැන ඔන්න එ‍ෙඑහෙනම් විඩිය‍ෝව බලල ඉමු.අපි යනවා එ‍ෙහෙනම්


 

 

Read More ->>

Sunday, June 3, 2012

නරකාදිය

නරකාදිය''''''''''

මෙන්න බලන්න නරකාදිය

තොරණ


1.සත්තව සාතනය
2.මත් දව්‍ය  භාවිතය
3.සොරකම් කිරීම
4.දූෂණ අපරාධ
5.කේලම් කීම,බොරැ කීම

              ඔය ඉතින් පවු නේ ඔන්න බලාගන්න පවු කරාට පස්සේ වෙන දේවල් තනි  ඇහැට ඇඩේවි.......................

නරකාදියේ වර්ග

01) සඤ්ජිවය

 02) කාලසුත්‍රය

   03) සන්ඝාතය

     04) රෞරවය

        05) මහා රෞරවය

             06) තාපනය

 

 01) සඤ්ජිවය



යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නමි වෙ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරැ නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.

 


02) කාලසුත්‍රය



උපන් සත්ත්වයින් ගිනියමි වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මෙ නරකයේ පැසෙයි.
03) සන්ඝාතය



මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලොහමය පොළවෙ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.
04) රෞරවය



මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය. මෙලෙස මුලු සිරැරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය නමි වෙ.

05) මහා රෞරවය



අතිශය දරැණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නමි වෙ. තුරැණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.

06) තාපනය



මෙම නරකයේ ගිනියමි වු ලොහමය පොළවෙ, ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.



















Read More ->>

Wednesday, April 25, 2012

අපේ ගමේ අගේ 1


අපේ ගම


               ගේ ගම කතළුව නොවැ මේ ගම ඉතාමත් පෘරාණිකයි.මෙකයි කතාව විභිෂණ රඡ සමයේ තමා ලෝකයේ ප්‍රතම අවුරැදු උත්සවය පැවැත් වුනේ ඒක පැවැත්වුනේ කොහෙද කිවිවොත් කට්ටිය හිනා වෙයි.කතළුවේ මේක පිළිගන් එකක් නැහැය කියලා සාක්ෂිත් ගෙනාවා  මව්බිම පත්තරේ 2012 04 15 දින 17 වන පිටුව බලන්න . තව දේවල් තියෙනවා ඒවා පස්සේ......

අපේ පන්සල ගැන

පොටෝ ටික බලන්න

Read More ->>

Wednesday, April 18, 2012

රැම්
  DDR 2 DDR3
Transfer Speed 400 – 800 Mbps 800 – 1600 Mbps
Voltage 1.8V +/- 0.1V 1.5V +/- 0.075V
Internal Banks 4 8
Prefetch 4bits 8 bits
Termination Limited All DQ signals
Topology Conventional T Fly-by
CAS Latency 3 – 5 6 – 10
Thermal Sensor No Yes (optional)
මේකනම් ඞයලට වැදගත්

























Read More ->>

නවතම wab අඩවියක්

නවතම wab අඩවියක්
         මේකෙන් පුලුවන් අපි ව වයසට ගියාම මොනවගේද? කියලා හොයල දෙන්න
මේං මෙතන කොටන්න  දැන් ඉතින් හරිනේ ගිහිල්ල බලල කමමේන්ට් එක් දැම්මනං
හොඳා


මම මේවගේම දෙයක් අරන් එන්නම්.............

Read More ->>

Monday, April 16, 2012


Sunil: poth ape jeewitheta godak balapanawa neda?
 Nimal: ow ow ape wife ta lamai 2k ekapara labunane eya "amba yahaluwo" potha kiyawanakota.
 Kamal: ape wife tath lamai3k ekapara labuna eya "thun yahalu wikramaya" kiyawanakota
Siril: aiyo deiyane! Mama iwarai.
Sunil: ai ai mokakda une?
Siril: mage wife dan pregnant eya kiyawanne "ali baba saha horu hathaliya" potha
Read More ->>
Sunil: poth ape jeewitheta godak balapanawa neda?
 Nimal: ow ow ape wife ta lamai 2k ekapara labunane eya "amba yahaluwo" potha kiyawanakota.
 Kamal: ape wife tath lamai3k ekapara labuna eya "thun yahalu wikramaya" kiyawanakota
 Siril: aiyo deiyane! Mama iwarai.
Sunil: ai ai mokakda une?
 Siril: mage wife dan pregnant eya kiyawanne "ali baba saha horu hathaliya" potha
Read More ->>

Sunday, April 15, 2012


Baba:dado,kohomada mama me loketa awe. Dad:eka ubata kiyanna ba. Baba:mata danagannama ona. Dada:-ehanam ahaganin,mama dawasak internet cafe ekaka bathroom ekakadi ube ammata CONNECT una.e walawe amma maga MEMARY CHIP eken DATA wagayak DOWNLOAD kara gatta.mama ammata a DATA UPLOAD karala iwara unata passe tamai danne kisima VIRUS GUARD ekak na kiyala.e weddit e APPLICATION eka CANCEL karannawat DELETE karannat ba.eken awa VIRUS eka tama uba.

Read More ->>

Sir saha lamayene

Sir    :-lamye keyanena balanena
        pirimi lamyenga adaraya
        mona wagada keyala

Namali :-malake waga sir

Sir    :-Good

Pawani :-hulaga wagaye sir

Sir    :-vERY gOOD

Ishanka:- chince 4n 1k waga sir,

sir    :-aye ahama kiyanena

Ishanka:-ai sir ayalaga adaraya,

         NO WARRANTY !
         NO GURANTEE !
        
         A MADIWATA DUWAL SIM........
         SIR......

p.l
Read More ->>

Colombo

Read More ->>

ලෝකයේ පැතලිම කන්ද රොරයිමා කන්ද











Read More ->>

අරක්කු









රන්දෙනිගල අරක්කු


මේක නම් නයි විස වගේ ජාතියක් එක පාරක් හොදට බොන්න පුලුවන්10කුජීත කොරලා දෑම්මා කොටින්ම හොස්ටල් එක එකම හොටෙලයක් බවට පත් වුනා මට නම් මේ බරෙන්ඩ් එක හරියන් නෑ ,දෑන් මේ වගේම තවත් බ්‍රෑන්ඩ් එකක් ඇවිත් තියනවා හිගුරාන අරක්කු,ටිකක පිටිසර පෑති වල සංස්තා බඩු නෑති පෑති වල මෙවා තමයි තියෙන්නේ,බොනවා නම් දෙපාරක් හිතනවා මම නම්, මොකද මේක වෙල් බියර් වලට හපන්.


ගල් අරක්කු

මේකේ නියම නම නම් අති විශේශ අරක්කු,ඉතින් ඇයි මේකට ගල් අරක්කු කියන්නේ,ඒකට නම් පොඩි ඉතිහාස කතාවක් තියන්වා,බොහොම ඉස්සර මේ අරක්කු ජාතියන පෙරලා ඇවිත් තියෙන්නේ ගල් ඔය ස්තාගරේ ඒ කාලේ මේ බෝතලේ නම් කරලා තියෙන්නේ ගල් ඔය අරක්කු කියලා,ඒක තමයි තාම ඔය ගල් කියලා කට වහරේ තියෙන්නේ,

ලංකාවේ වෑඩියම බොන අරක්කු ජාතිය තමයි ගල්,ඒ වගේම බාර් කාරයෝ වෑඩියම කලවම් කරන ජාතියත් ගල්,කලවම් නෑති ගල් බොතලයක් රහ බලන්න මත් බොහොම කෑමතී,එහෙම ගන්නවා නම් ෆුඩ් සිටියකින් හරි සුපර් මාකට් එකකින් ගන්න ඕන,ගල් වලට ගොඩක් අය සෑන්ඩි වලට කෝක් පාවිච්චි කරන්වා,මම නම් සෝඩා හරි කුල් වතුර හරි තමයි අනුමත කරන්නේ,ඊටත් හොදයි අයිස් කෑටයක් දාලා ගහන්න තියනම්.

ඕල්ඩ් ඇරෑක්(සංස්තා)

වර්තමානයේ මම වෑඩියම බොන බීම තමයි මේක,තියන ස්මුත් රහත් එක්ක අයිස් කෑටයක් දාගත්තා නම් හොදටම ඇති,අනික පොල්ලෙන් ගැහුවා වගේ වදින ගතියකුත් නෑ ගානට වදින එකත් වදින්නේ,මම දන්න ගොඩක් යාලුවොන්ගෙත් ට්‍රෙන්ඩ් එක තමයි මේක අනික විශෙශම කරනාව කියලා මම හිතන්නේ මේකේ මිලත් සාපේක්ශව අඩු වීම,


පරන අරක්කු වල තව කැටගරි එකක් තියන්වා රොක්ලන්ඩ්ලගේ ඕල්ඩ් ඇරෑක් එක, ඒකත් බැලැක් ලේබල්,රෙඩ් ලේබල් කියලා කෑටගරි 2කකට බෙදෙනවා.

 රොක්ලන්ඩ් ඔල්ඩ් බ්ලෑක් එකේ සෑර ටිකක් විතර අඩුයි මට මතක ඒදියට 28% වගේ තමයි තියෙන්නේ,රෙඩ් එකේ නම් තිස් ගානක් සෑර තිබුනා,මේකත් හොද බ්‍රෑන්ඩ් එකක් කිසිම අමාරුවක් නෑතිව බොන්න පුලුවන්,ඒවගේම පහුවෙනිදට අවුලක් නෑති බීමක්,
 
සංස්තා වයිට් ලේබල්
මේකත් එච්චරම අව්ලක් නෑති බ්‍රෑන්ඩ් එකක් මම නම් පුද්ගලිකව පාවිච්චි කරන්වා අඩුයි මොකද කීවොත් සුදු අරක්කු වලට මගේ එච්චරම කෑමෑත්තක් නම් නෑ,අනික මෙකේ තියන චාටර්ම සීන් එක පට්ටම විදියට ඇග වේලනවා,
හෑබෑයි බ්‍රෑන්ඩ් එක ගෑන කතා කරොත්, දෙහි සුවදක් එක්ක තියන බොහොම ප්‍රියජනක පානයක්,අයිස් කෑටයක් හෙම දාලා හොදට කලවම් කරලා පදමට දෙහි චුට්ටක් දාලා ගත්තනම් නියම ටේස්ට් එකක් තියෙන්නේ,අනික මේකේ තියන සිරාම සීන් එක ගද අඩුයි,කොහොමත් බොහොමයක් සුදු අරක්කු හා ජින් වොඩ්කා වගේ බිම වල ගද ගොඩක් අඩුයි,නිකන් ඔඩිකොලෝන් බීවා වගේ ගතියක් තියෙන්නේ,IDL එකෙන් මේකට දාපු බ්‍රෑන්ඩ් එක තමයි වයිට් ඩයමන්ඩ් නමුත් මේ දෙක ගෑනම මට ලොකු කියන්න තරම් අද්දෑකීම් නෑ මොකද මම මේ දෙකම වෑඩිය පාවිච්චි කරලා නෑති නිසා.
 
සංස්තා පොල් අරක්කු
ඔය උඩ රුපේ දාලා නම් තියෙන්නේ කාලේ බෝතලයක්,මේක මම ජීවිතේටම දෙපාරයි බීලා තියෙන්නේ කියන්න තරම් නම් වරදක් නෑ,මෑතක බීවා දෙනියායේ යාලුවෙක් ගෙදර ගියපු වෙලාවක,මේක මෑත අතිතයේ ඒ බීවමයි,පුරුදු විදියට සෝඩා එක්ක තමයි මම නම් බිවේ,මේකේ ටේස්ට් එක නම් මට එච්චර අල්ලා ගියේ නෑ,පොඩි අව්ලකට තියෙන්නේ ටිකක් සෙම අවුසන ගතියක් තියන්වා,වැඩි බාවිතයේ නැති අරක්කු ජාතියක්,හෑබෑයි මට නම් ටිකක් හිතට අල්ලා ගිය අරක්කු ජාතියක්.

දෙවරක් පෙරන ලද අරක්කු (DD)
 
DD කීවාම හෑමෝම දන්නවා,මෙකත් මරු බාන්ඩේ සෝඩා හරි කෝක් එක්ක හරි බොන්න හොදයි,ටෙස්ට් එකත් නියමයි,අනික නයා වගේ පාරින් දෙකෙන් වදිනවා,ඕල්ඩ්,ගල්,ගාවට මගේ තේරීම තමයි ඩි.ඩි.මේකත් පහුවෙනිදාට වද නොදෙන බ්‍රෑන්ඩ් ගනයට වෑටෙන්නේ,හෑබෑයි අනික් පොල් අරක්කු වගේම සෙම වඩන ගතියක් නම් තියන්වා,මේ වගේ බීමක් එක්ක බයිට් එකක් දාද්දි ටිකක් උශ්න කෑමක් දාගත්තානම්, ඔය සෙම සීන් එකත් එන් නෑ...


Read More ->>