අපේ ගමේ අගේ 1
අපේ ගම
මගේ ගම කතළුව නොවැ මේ ගම ඉතාමත් පෘරාණිකයි.මෙකයි කතාව විභිෂණ රඡ සමයේ තමා ලෝකයේ ප්‍රතම අවුරැදු උත්සවය පැවැත් වුනේ ඒක පැවැත්වුනේ කොහෙද කිවිවොත් කට්ටිය හිනා වෙයි.කතළුවේ මේක පිළිගන් එකක් නැහැය කියලා සාක්ෂිත් ගෙනාවා මව්බිම පත්තරේ 2012 04 15 දින 17 වන පිටුව බලන්න . තව දේවල් තියෙනවා ඒවා පස්සේ......
පොටෝ ටික බලන්න


No comments:
Post a Comment