Showing posts with label icon. Show all posts
Showing posts with label icon. Show all posts

Wednesday, January 28, 2015

Folder Icon ඕන අය ඉන්නවනම් එන්න

මම ඔන්න කාලකෙට පස්සේ තමා මේ පැත්තට ආවේ . කතාවට  බහිමුකෝ මෙහමෙයි අපි Film>TV sirious බලනවානේ  මොනවා වුනත් දැක්කම ප්රිය මනාප පැනුමක් නෑ බලන්න හිතෙන්නේ නෑ  ඒකට විසදුම තමා මම අද දෙන්නෙ
දැන් තෙරනවාන මම අද දෙන වා 100ක්ම  .ඕන අය ඉන්නවනම් තව ඔයාල ලග තියන ෆිල්ම් වල නම් කමේන්ට් කරන්න මම සතියක් ඇතුලත  folder Icon හදලා දෙන්නම්ග අහ් එහෙනම් බාග්න්න මෙතන හරියටම 100ක් තියනවා

pack 1 icon 100

Pack 2 icon 47 

මෙහෙම ගන්න ඒක අමාරැයි නේද? ඔන්න ඒක නිසාම මම FB PAGE එකක් හැදුවා






Read More ->>