Saturday, April 2, 2016

නොමිලේ ගෙදරට බඩු ගෙන්වගමු

                 කාලකට පස්සෙ තමා මේකට විසිටස්ලා නැති නිසා බොල්ග් එක කරගෙන යන්න එපා වවෙලයි තියෙන්නෙ ඉතින් ඒ වුනත් මම අද අලුත්ම දෙයක් ඔයාලට ගෙනාව.ඉතින් මෙහෙමයි වැඩේ  වේන්නෙ හරි පුදුමයි නේද නොමිලේ ගෙදරට බඩු එන්නෙ කොහොද මාර ප්‍රශ්ණයක් නේ !!!


                  අපි අද කතා කරන්න යන්නෙ මෙන්න මේ සයිට් එක ගැන.මේකෙන් නොමිලේ ගෙදරට බඩු ගෙන්වන්න පුලුවන් ඒවගේම අපිට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.මේ විඩියෝ එකත් බලලා ඉන්නකෝ

  

මම හිතනවා ඔයාලට ගොඩක් දේවල් තේරෙන්න ඇති කියලා.එතකොට මේ විඩියෝ එකේ රිජිස්ටර් වෙලා වැඩ කරන හැටිත් තියනවා.එහෙනම් බලන්නකෝ ඒකත්


ඔන්න එහෙනම් ලින්ක් එක  

කොටන්න

මේ විඩියෝ එක බැලුවම හැමදෙයක්ම තේරෙයි.තේරැනේ නැත්නම් ඔන්න ලැජ්ජ නැතිව මගෙන් අහන්න.කොමෙන්ට් එකක් දාලා.මම ටිකක් විස්තර කරනම් මේකෙදි අපිට තියෙන්නෙ පොයින්ට් එකතු කරන්න අපිට දවසකට එක පොයිට් එකක් වැටෙනවා.

එක වැටෙන්නෙත්  මෙතනම තමයි.එතන කිලික් කරපු ගමන් ඔයාලට එක පොයින්ට් එකක එනවා.

මෙන්න මෙතනිනුත් අපිට  පොයිට් එක ගානේ හොයන්න පුලුවන්  එයාලා දවසකට එක ගානේ ප්‍රශණ අහනවා  බොහොම ලෙසි ඒවා .මෙන්න මේ වගේ

මම නම් උත්තර දිලා  ඕන එකට ටික් කරා  ඔකේ කොරා බය වෙන්න එපා මොන උත්තරය දුන්නත් පොයින්ට් හම්බෙනවා.එතකොට අපිට මේකට යාළුවෝ 30 ක් එකතු කරගත්තොත් අපිට නොමිලේම ගෝල්ඩ් මේම්බර් ටී සට් එකකුත් එවානමා එවගේම අපේ දිනපතා දෙන පොයිනට් ගාන එක උනාට ගොල්ඩ් මේමබර් කෙනෙක් වුනාම පොයින්ට් ගාන 2 බැගින් ලැගෙන මිසන් වලටත් එහෙමයි.ගොල්ඩ් මේබර් කෙනෙක් වෙන්න නම් යාළුවෝ 30 එකතු කරගන්නම  වෙනවා.


අපි පොයින්ට් ගොඩක් හොයාගත්තත් අපිට මෙයාල ඒ පොයිට් වලින් බඩු ගන්න දෙන්න මාසෙකට එක දවසයි සුළු වෙලාවයි සමහර මාස වලා නම් ස්ටොක් දෙකක්  දෙනවා.එවගේම ඉස්ටොක් එක වැටෙන්න කලින්

මෙන්න මේකම කොල පාටින් වැටෙනවා එක ඉවර වෙන්න කිලින් ඔඩර් කරන්න ඕන.එවගේම තව දෙයක් තියනවා ස්ටොක් එක දෙන්න සති ගානකට කලින් මේ සයිට් වෝල් එකේ පොඩි මැසෙජ් එකක් දානවා ඉස්ටොක් එක දෙන දවස ගැන

මෙන්න මේ වගෙ වෙලාවක් නම් කියන්නෙ නැ ස්ටොක් එක අල්ලගතනම් පොයින් තියෙනම්


ඔන්න ඔතනට ගියාම 


මේ කැමති අංශයකින් අපිට බඩු ගන්න පුලුවන්..අපි ඉන්න ප්‍රෙද්ශයේ පොස්ටල් කොඩ් අපිට ඔන වෙනවා ඕඩර් කරද්දි ඒක මෙතනින් බලාගන්න


Postel Codes



මෙන්න මේ විදියට බඩු ගෙදරටම ඒවි.


ඔන්න ඔය විදියට.ඔන්න එහෙනම් මටත් උදව් වෙන්න මෙතනින් රිජිස්ටර් වෙලා


විඩියෝ බලල එහෙම විපි පොයින්ට් හොයන්න පුලුවන් අපි ඒ ගැන පස්සෙ කතා කරමු එහෙනම් මම අදට යනවා...

ඔබට ජය !!!!

1 comment:

  1. badu gennanakota purawana eke state kiyana ekata mkadda gahanna ona

    ReplyDelete