Read More ->>
උකුස්සා වෙතින් බාගන්න කියවන්න ඉගෙනගන්න සියල්ල එකම තැනකින් ඔබට Games,Andorids apps & games,Tricks,Films,Subtitls ඕනෑම දෙයක් උකුස්සා වෙතින්
Saturday, February 16, 2019
Monday, February 11, 2019
Saturday, February 9, 2019
Tuesday, July 12, 2016
ටොරෙන්ටි අධී වේගයෙන් බාන හැටි www.seedr.cc
ඔන්න ඉතින් මම කාලයකට පස්සේ ඔයාලට ගෙනාවා අලුත්ම දෙයක්.අපි හැමොම වගේ ටොරෙන්ට් බානවා ඒත් හරි හිමින් නේද්? සීඩස්ල ඉන්නවානම් ගින්දර වගේ එනවා ඒක වෙනම කතාවක් නමුත් ඔයාට ආසයි සිඩස්ලා අඩු ටොරෙන්ට් එකක්
අධි වේගයෙන් බාගන්න ඔන්න ඉතින් ඒකට විසදුම මම අද ගෙනාවා....
අධි වේගයෙන් බාගන්න ඔන්න ඉතින් ඒකට විසදුම මම අද ගෙනාවා....
ඉතින් මම මේ ගැන විඩියෝ එකකුත් හැදුව මුලින් ඒක බලලා ඉන්නකෝ
මම හිතනවා ඉතින් කට්ටියම බලන්න ඇති කියලා...මම මේ විඩියෝ එකේ හැම දෙයක්ම සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියනවා...
මෙන්න මේ ලින්ක් එකට ගිහින් සාමන්‍ය වෙබි අඩවියක රෙජිසටර් වෙන විදියට රෙජිස්ටර් වෙන්න...
ඉට පස්සේ වැඩේ ලෙසි විඩියෝ එක බැලුවම තේරේ මැග්නට් ලින්ක් කොපි කරලා අපේ සිඩර්ස් එකට ලොග් වුනාම පේස්ට් යු.ආර්.එල් කියන තැනට පෙස්ට් කරන්න..
වැඩේ ගොඩ ටික වෙලාවකින් බඩු ලෑස්ති ටික වෙලාවකින් බාගැනීමේ ලකුණ යොදලා බාගන්න ගිණි ගින්දර ෆුල් සිපිඩ්නේ
අවුලක් තියෙනම් මගෙන් අහන්න කමෙන්ටුවක් දාලා...
╔═.♥. ═════════════════════════╗
http://www.facebook.com/Hediya1
╚══════.♥. ════════════════════╝
මගේ යු ටියුබු චැනල් එකටත්
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
පාරක් දාගෙනම යන්න
╔═.♥. ═════════════════════════╗
https://www.youtube.com/channel/UCPdw-AsJHAH1JQc1b3k6BCw
╚══════.♥. ════════════════════╝
http://www.facebook.com/Hediya1
╚══════.♥. ════════════════════╝
මගේ යු ටියුබු චැනල් එකටත්
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
පාරක් දාගෙනම යන්න
╔═.♥. ═════════════════════════╗
https://www.youtube.com/channel/UCPdw-AsJHAH1JQc1b3k6BCw
╚══════.♥. ════════════════════╝
Read More ->>
Saturday, April 2, 2016
නොමිලේ ගෙදරට බඩු ගෙන්වගමු
කාලකට පස්සෙ තමා මේකට විසිටස්ලා නැති නිසා බොල්ග් එක කරගෙන යන්න එපා වවෙලයි තියෙන්නෙ ඉතින් ඒ වුනත් මම අද අලුත්ම දෙයක් ඔයාලට ගෙනාව.ඉතින් මෙහෙමයි වැඩේ වේන්නෙ හරි පුදුමයි නේද නොමිලේ ගෙදරට බඩු එන්නෙ කොහොද මාර ප්‍රශ්ණයක් නේ !!!
අපි අද කතා කරන්න යන්නෙ මෙන්න මේ සයිට් එක ගැන.මේකෙන් නොමිලේ ගෙදරට බඩු ගෙන්වන්න පුලුවන් ඒවගේම අපිට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.මේ විඩියෝ එකත් බලලා ඉන්නකෝ
මම හිතනවා ඔයාලට ගොඩක් දේවල් තේරෙන්න ඇති කියලා.එතකොට මේ විඩියෝ එකේ රිජිස්ටර් වෙලා වැඩ කරන හැටිත් තියනවා.එහෙනම් බලන්නකෝ ඒකත්
ඔන්න එහෙනම් ලින්ක් එක
කොටන්න
මේ විඩියෝ එක බැලුවම හැමදෙයක්ම තේරෙයි.තේරැනේ නැත්නම් ඔන්න ලැජ්ජ නැතිව මගෙන් අහන්න.කොමෙන්ට් එකක් දාලා.මම ටිකක් විස්තර කරනම් මේකෙදි අපිට තියෙන්නෙ පොයින්ට් එකතු කරන්න අපිට දවසකට එක පොයිට් එකක් වැටෙනවා.
එක වැටෙන්නෙත් මෙතනම තමයි.එතන කිලික් කරපු ගමන් ඔයාලට එක පොයින්ට් එකක එනවා.
මෙන්න මෙතනිනුත් අපිට පොයිට් එක ගානේ හොයන්න පුලුවන් එයාලා දවසකට එක ගානේ ප්රශණ අහනවා බොහොම ලෙසි ඒවා .මෙන්න මේ වගේ
මම නම් උත්තර දිලා ඕන එකට ටික් කරා ඔකේ කොරා බය වෙන්න එපා මොන උත්තරය දුන්නත් පොයින්ට් හම්බෙනවා.එතකොට අපිට මේකට යාළුවෝ 30 ක් එකතු කරගත්තොත් අපිට නොමිලේම ගෝල්ඩ් මේම්බර් ටී සට් එකකුත් එවානමා එවගේම අපේ දිනපතා දෙන පොයිනට් ගාන එක උනාට ගොල්ඩ් මේමබර් කෙනෙක් වුනාම පොයින්ට් ගාන 2 බැගින් ලැගෙන මිසන් වලටත් එහෙමයි.ගොල්ඩ් මේබර් කෙනෙක් වෙන්න නම් යාළුවෝ 30 එකතු කරගන්නම වෙනවා.
අපි පොයින්ට් ගොඩක් හොයාගත්තත් අපිට මෙයාල ඒ පොයිට් වලින් බඩු ගන්න දෙන්න මාසෙකට එක දවසයි සුළු වෙලාවයි සමහර මාස වලා නම් ස්ටොක් දෙකක් දෙනවා.එවගේම ඉස්ටොක් එක වැටෙන්න කලින්
මෙන්න මේකම කොල පාටින් වැටෙනවා එක ඉවර වෙන්න කිලින් ඔඩර් කරන්න ඕන.එවගේම තව දෙයක් තියනවා ස්ටොක් එක දෙන්න සති ගානකට කලින් මේ සයිට් වෝල් එකේ පොඩි මැසෙජ් එකක් දානවා ඉස්ටොක් එක දෙන දවස ගැන
මෙන්න මේ වගෙ වෙලාවක් නම් කියන්නෙ නැ ස්ටොක් එක අල්ලගතනම් පොයින් තියෙනම්
ඔන්න ඔතනට ගියාම
මේ කැමති අංශයකින් අපිට බඩු ගන්න පුලුවන්..අපි ඉන්න ප්‍රෙද්ශයේ පොස්ටල් කොඩ් අපිට ඔන වෙනවා ඕඩර් කරද්දි ඒක මෙතනින් බලාගන්න
Postel Codes
මෙන්න මේ විදියට බඩු ගෙදරටම ඒවි.
ඔන්න ඔය විදියට.ඔන්න එහෙනම් මටත් උදව් වෙන්න මෙතනින් රිජිස්ටර් වෙලා
විඩියෝ බලල එහෙම විපි පොයින්ට් හොයන්න පුලුවන් අපි ඒ ගැන පස්සෙ කතා කරමු එහෙනම් මම අදට යනවා...
ඔබට ජය !!!!
Read More ->>
Monday, December 7, 2015
මහරඡ ගැමුණූ DVDrip 1.2gb
ඔන්න අවුරැද්දකට විතර පස්සෙ අාවා
අලුත්ම සිංහල ෆිලුමක් අරගෙන
ඒෙහෙනම් ඉක්මනට බාගගමු නේද?
Fb Page Link
Dirct Link
Icon Link
Read More ->>
Friday, July 3, 2015
Saints Row: The Third - BlackBox Repack
Developer: Volition Inc.Publisher: THQ Inc.Genre: Action/Adventure, Open WorldRelease Date: 15 November 2011Size: 4.80 GBParts: 10[1GB Each]System Requirements: Quad Core i5 3 GHz, 3 GB Ram,Graphic Card 1 GB (GeForce GTX 460 or Better),10 GB HDD, Windows XP/Vista/7
Password For The Rar:
www.p30download.com
www.p30download.com
Screenshot
සුපිරි ගේමක් ගහලම බලන්නකො (18+ වැඩිය හොදා)
Read More ->>
Wednesday, March 18, 2015
Crisis 2 බාගමු
පිටසක්වලයන් එක්ක සෙල්ලම් කරන්න ඔන්න ගේමක් ගෙනාවා.
මේක බැලක් බොක්ස් රීපැක් එකක්
Minimum System Requirements
- Internet connection required for activation.
- OS: XP/Vista/Windows 7
- CPU: Intel Core 2 Duo 2Ghz, AMD Athlon 64 x2 2Ghz or better
- 2 GB RAM
- HDD: 9 GB
- DVD ROM: 8x
- GPU: NVIDIA 8800 GT 512MB Ram or better
- Audio DirectX 9.0c compatible
- Keyboard, mouse, or Microsoft Xbox 360 controller for Window
ඔන්න දැන් බාගමු 4.83 විතරයි
Part 1
Part 2
Part3
Password:
www.pocketgames.ir
Read More ->>
Wednesday, February 18, 2015
NFS The Run 4GB වලින් බාගමු
NFS
THE RUN බාගමු 4GB වලින්
OS: Windows XP(sp3)/Vista/7/8/8.1
Processor: Intel Core 2 Duo E6600 @ 2.4 Ghz or AMD Athlon 64 X2 5000+ @2.6 Ghz
Memory:3 GB RAM
Graphics: 512 MB RAM ATI Radeon 4870 or higher performance
DirectX: Version 9.0c
මෙතනින් බාගමු
උපදෙස්
ආදල වෙබ් පිටුවට පිවිස PART 1,part 2,part 3,part 4,part 5 සියල්ල පිලිවෙලින් බාගන්න*(SKIP ADD)*
ඉන්පසුව සියල්ල තෝරා එක් තැනකට EXRAT කරගන්න
Read More ->>
NFSMW2 බාගමු 2GB වලින්
Developer: Criterion Games
Publisher: Electronic Arts Inc
Genre: Racing
Platform: PC
Release Date: 30 October 2012
Language: English
Media Size: 2.2 GB
Suggested system requirements:
Quad Core i5 2.6 GHz, 2 GB RAM (4 GB RAM – Vista/7), graphic card 1024 MB (GeForce GTX 560 or better), 20 GB HDD, Windows Vista (SP1)/7
ඔන්න එහෙනම් අදත් අලුත්ම ගේම් එකක් ගෙනවා පටටයි ආ වැඩි කතා ඖන නෑ එහෙනම් බාගමු.තව දෙයක් තියනවා 20GB hdd ඉල්ලුවට ඇත්තටම වුවමනා වෙන්නේ 5Gb වගේ බාගනෙම බලන්නකෝ
මෙතනින් බාගන්න
උපදෙස්
ආදාල වෙබ් පිටුවට පිවිස (Direct Resumable Links) නම් ස්තානයේ ඇති
පිලිවෙලින් බාගනෙ WINRAR හෝ 7ZIP Exrat කරගන්න
Read More ->>
Subscribe to:
Posts (Atom)












































