Read More ->>
උකුස්සා වෙතින් බාගන්න කියවන්න ඉගෙනගන්න සියල්ල එකම තැනකින් ඔබට Games,Andorids apps & games,Tricks,Films,Subtitls ඕනෑම දෙයක් උකුස්සා වෙතින්
Friday, March 1, 2019
Wednesday, February 27, 2019
Tuesday, February 26, 2019
Monday, February 25, 2019
Sunday, February 24, 2019
Sunday, February 17, 2019
Saturday, February 16, 2019
Monday, February 11, 2019
Saturday, February 9, 2019
Tuesday, July 12, 2016
ටොරෙන්ටි අධී වේගයෙන් බාන හැටි www.seedr.cc
ඔන්න ඉතින් මම කාලයකට පස්සේ ඔයාලට ගෙනාවා අලුත්ම දෙයක්.අපි හැමොම වගේ ටොරෙන්ට් බානවා ඒත් හරි හිමින් නේද්? සීඩස්ල ඉන්නවානම් ගින්දර වගේ එනවා ඒක වෙනම කතාවක් නමුත් ඔයාට ආසයි සිඩස්ලා අඩු ටොරෙන්ට් එකක්
අධි වේගයෙන් බාගන්න ඔන්න ඉතින් ඒකට විසදුම මම අද ගෙනාවා....
අධි වේගයෙන් බාගන්න ඔන්න ඉතින් ඒකට විසදුම මම අද ගෙනාවා....
ඉතින් මම මේ ගැන විඩියෝ එකකුත් හැදුව මුලින් ඒක බලලා ඉන්නකෝ
මම හිතනවා ඉතින් කට්ටියම බලන්න ඇති කියලා...මම මේ විඩියෝ එකේ හැම දෙයක්ම සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියනවා...
මෙන්න මේ ලින්ක් එකට ගිහින් සාමන්ය වෙබි අඩවියක රෙජිසටර් වෙන විදියට රෙජිස්ටර් වෙන්න...
ඉට පස්සේ වැඩේ ලෙසි විඩියෝ එක බැලුවම තේරේ මැග්නට් ලින්ක් කොපි කරලා අපේ සිඩර්ස් එකට ලොග් වුනාම පේස්ට් යු.ආර්.එල් කියන තැනට පෙස්ට් කරන්න..
වැඩේ ගොඩ ටික වෙලාවකින් බඩු ලෑස්ති ටික වෙලාවකින් බාගැනීමේ ලකුණ යොදලා බාගන්න ගිණි ගින්දර ෆුල් සිපිඩ්නේ
අවුලක් තියෙනම් මගෙන් අහන්න කමෙන්ටුවක් දාලා...
╔═.♥. ═════════════════════════╗
http://www.facebook.com/Hediya1
╚══════.♥. ════════════════════╝
මගේ යු ටියුබු චැනල් එකටත්
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
පාරක් දාගෙනම යන්න
╔═.♥. ═════════════════════════╗
https://www.youtube.com/channel/UCPdw-AsJHAH1JQc1b3k6BCw
╚══════.♥. ════════════════════╝
http://www.facebook.com/Hediya1
╚══════.♥. ════════════════════╝
මගේ යු ටියුබු චැනල් එකටත්
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
පාරක් දාගෙනම යන්න
╔═.♥. ═════════════════════════╗
https://www.youtube.com/channel/UCPdw-AsJHAH1JQc1b3k6BCw
╚══════.♥. ════════════════════╝
Read More ->>
Subscribe to:
Posts (Atom)
