Read More ->>
උකුස්සා වෙතින් බාගන්න කියවන්න ඉගෙනගන්න සියල්ල එකම තැනකින් ඔබට Games,Andorids apps & games,Tricks,Films,Subtitls ඕනෑම දෙයක් උකුස්සා වෙතින්
Wednesday, February 27, 2019
Tuesday, February 26, 2019
Monday, February 25, 2019
Sunday, February 24, 2019
Sunday, February 17, 2019
Saturday, February 16, 2019
Monday, February 11, 2019
Saturday, February 9, 2019
Tuesday, July 12, 2016
ටොරෙන්ටි අධී වේගයෙන් බාන හැටි www.seedr.cc
ඔන්න ඉතින් මම කාලයකට පස්සේ ඔයාලට ගෙනාවා අලුත්ම දෙයක්.අපි හැමොම වගේ ටොරෙන්ට් බානවා ඒත් හරි හිමින් නේද්? සීඩස්ල ඉන්නවානම් ගින්දර වගේ එනවා ඒක වෙනම කතාවක් නමුත් ඔයාට ආසයි සිඩස්ලා අඩු ටොරෙන්ට් එකක්
අධි වේගයෙන් බාගන්න ඔන්න ඉතින් ඒකට විසදුම මම අද ගෙනාවා....
අධි වේගයෙන් බාගන්න ඔන්න ඉතින් ඒකට විසදුම මම අද ගෙනාවා....
ඉතින් මම මේ ගැන විඩියෝ එකකුත් හැදුව මුලින් ඒක බලලා ඉන්නකෝ
මම හිතනවා ඉතින් කට්ටියම බලන්න ඇති කියලා...මම මේ විඩියෝ එකේ හැම දෙයක්ම සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියනවා...
මෙන්න මේ ලින්ක් එකට ගිහින් සාමන්‍ය වෙබි අඩවියක රෙජිසටර් වෙන විදියට රෙජිස්ටර් වෙන්න...
ඉට පස්සේ වැඩේ ලෙසි විඩියෝ එක බැලුවම තේරේ මැග්නට් ලින්ක් කොපි කරලා අපේ සිඩර්ස් එකට ලොග් වුනාම පේස්ට් යු.ආර්.එල් කියන තැනට පෙස්ට් කරන්න..
වැඩේ ගොඩ ටික වෙලාවකින් බඩු ලෑස්ති ටික වෙලාවකින් බාගැනීමේ ලකුණ යොදලා බාගන්න ගිණි ගින්දර ෆුල් සිපිඩ්නේ
අවුලක් තියෙනම් මගෙන් අහන්න කමෙන්ටුවක් දාලා...
╔═.♥. ═════════════════════════╗
http://www.facebook.com/Hediya1
╚══════.♥. ════════════════════╝
මගේ යු ටියුබු චැනල් එකටත්
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
පාරක් දාගෙනම යන්න
╔═.♥. ═════════════════════════╗
https://www.youtube.com/channel/UCPdw-AsJHAH1JQc1b3k6BCw
╚══════.♥. ════════════════════╝
http://www.facebook.com/Hediya1
╚══════.♥. ════════════════════╝
මගේ යු ටියුබු චැනල් එකටත්
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
පාරක් දාගෙනම යන්න
╔═.♥. ═════════════════════════╗
https://www.youtube.com/channel/UCPdw-AsJHAH1JQc1b3k6BCw
╚══════.♥. ════════════════════╝
Read More ->>
Saturday, April 2, 2016
නොමිලේ ගෙදරට බඩු ගෙන්වගමු
කාලකට පස්සෙ තමා මේකට විසිටස්ලා නැති නිසා බොල්ග් එක කරගෙන යන්න එපා වවෙලයි තියෙන්නෙ ඉතින් ඒ වුනත් මම අද අලුත්ම දෙයක් ඔයාලට ගෙනාව.ඉතින් මෙහෙමයි වැඩේ වේන්නෙ හරි පුදුමයි නේද නොමිලේ ගෙදරට බඩු එන්නෙ කොහොද මාර ප්‍රශ්ණයක් නේ !!!
අපි අද කතා කරන්න යන්නෙ මෙන්න මේ සයිට් එක ගැන.මේකෙන් නොමිලේ ගෙදරට බඩු ගෙන්වන්න පුලුවන් ඒවගේම අපිට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.මේ විඩියෝ එකත් බලලා ඉන්නකෝ
මම හිතනවා ඔයාලට ගොඩක් දේවල් තේරෙන්න ඇති කියලා.එතකොට මේ විඩියෝ එකේ රිජිස්ටර් වෙලා වැඩ කරන හැටිත් තියනවා.එහෙනම් බලන්නකෝ ඒකත්
ඔන්න එහෙනම් ලින්ක් එක
කොටන්න
මේ විඩියෝ එක බැලුවම හැමදෙයක්ම තේරෙයි.තේරැනේ නැත්නම් ඔන්න ලැජ්ජ නැතිව මගෙන් අහන්න.කොමෙන්ට් එකක් දාලා.මම ටිකක් විස්තර කරනම් මේකෙදි අපිට තියෙන්නෙ පොයින්ට් එකතු කරන්න අපිට දවසකට එක පොයිට් එකක් වැටෙනවා.
එක වැටෙන්නෙත් මෙතනම තමයි.එතන කිලික් කරපු ගමන් ඔයාලට එක පොයින්ට් එකක එනවා.
මෙන්න මෙතනිනුත් අපිට පොයිට් එක ගානේ හොයන්න පුලුවන් එයාලා දවසකට එක ගානේ ප්රශණ අහනවා බොහොම ලෙසි ඒවා .මෙන්න මේ වගේ
මම නම් උත්තර දිලා ඕන එකට ටික් කරා ඔකේ කොරා බය වෙන්න එපා මොන උත්තරය දුන්නත් පොයින්ට් හම්බෙනවා.එතකොට අපිට මේකට යාළුවෝ 30 ක් එකතු කරගත්තොත් අපිට නොමිලේම ගෝල්ඩ් මේම්බර් ටී සට් එකකුත් එවානමා එවගේම අපේ දිනපතා දෙන පොයිනට් ගාන එක උනාට ගොල්ඩ් මේමබර් කෙනෙක් වුනාම පොයින්ට් ගාන 2 බැගින් ලැගෙන මිසන් වලටත් එහෙමයි.ගොල්ඩ් මේබර් කෙනෙක් වෙන්න නම් යාළුවෝ 30 එකතු කරගන්නම වෙනවා.
අපි පොයින්ට් ගොඩක් හොයාගත්තත් අපිට මෙයාල ඒ පොයිට් වලින් බඩු ගන්න දෙන්න මාසෙකට එක දවසයි සුළු වෙලාවයි සමහර මාස වලා නම් ස්ටොක් දෙකක් දෙනවා.එවගේම ඉස්ටොක් එක වැටෙන්න කලින්
මෙන්න මේකම කොල පාටින් වැටෙනවා එක ඉවර වෙන්න කිලින් ඔඩර් කරන්න ඕන.එවගේම තව දෙයක් තියනවා ස්ටොක් එක දෙන්න සති ගානකට කලින් මේ සයිට් වෝල් එකේ පොඩි මැසෙජ් එකක් දානවා ඉස්ටොක් එක දෙන දවස ගැන
මෙන්න මේ වගෙ වෙලාවක් නම් කියන්නෙ නැ ස්ටොක් එක අල්ලගතනම් පොයින් තියෙනම්
ඔන්න ඔතනට ගියාම
මේ කැමති අංශයකින් අපිට බඩු ගන්න පුලුවන්..අපි ඉන්න ප්‍රෙද්ශයේ පොස්ටල් කොඩ් අපිට ඔන වෙනවා ඕඩර් කරද්දි ඒක මෙතනින් බලාගන්න
Postel Codes
මෙන්න මේ විදියට බඩු ගෙදරටම ඒවි.
ඔන්න ඔය විදියට.ඔන්න එහෙනම් මටත් උදව් වෙන්න මෙතනින් රිජිස්ටර් වෙලා
විඩියෝ බලල එහෙම විපි පොයින්ට් හොයන්න පුලුවන් අපි ඒ ගැන පස්සෙ කතා කරමු එහෙනම් මම අදට යනවා...
ඔබට ජය !!!!
Read More ->>
Subscribe to:
Posts (Atom)










