Monday, January 21, 2013

පට්ටම බ්‍රවුසර් එක

පට්ම බ්‍රවුසර් එක

 





                   මෙන්න 2013 මගේ පළමු පෝස්ටුව තමා මේ මම කියන්න  ‍කවුරැවත් එපා නොකියන එකක් ඒ තමා පට්ටම බ්‍රවුසර් එක අයි කියලා වැඩක් නැහැ මෙක ගොඩක් වටිනවාමොකද firefox,chorme  වැනි  බ්‍රවුසර් තමා භාවිතා වෙන්නේ මෙවයේ video බලන්න flash player ඔන වෙනවා නමුත් torch වල මේවාඑන නැහැ ඒ විතරක් ‍නමේ     Torrent බාන්නත් සොෆ්ට්වෙයා එපායේ මේ පට්ටම බ්‍රවුසර් එක  මේ සියලුම පහසුකම් සපයනවා' කියන්න බැරි වුනා net ඔන

මෙන්න බාගන්න මෙතන කොටලා

1 comment:

  1. ගින්දර...
    ..::ගිනිදැල් ::..
    තත්පරෙන් තත්පරේ දියුණු වන තාක්ෂනික ලෝකය ගැන දැනගන්න ගින්දර අඩවියක්..
    http://ginidal.blogspot.com/..

    ReplyDelete