Tuesday, July 15, 2014

Mobile security ඔබගේ Andoride උපාංගයට කරදරකාරි Virus වලින් ආරක්ෂාවක්

අපි ඉතින් Internet යනවන‍ෙ.ඉතින් ගා‍ෙඩක් අය දන්න කුණු ගා‍ෙඩයි නා‍ෙදන්න කුණු ගා‍ෙඩයි ඔක්කා‍ෙම බාගන්නවා.ඉතින් අන්තිම්‍ෙ දි බැලින්නම් ම්‍ෙ කුණු ගා‍ෙඩක තිබිලා  අපේ ලස්සනට තිබුනු අපිට කීකරැව හිටපු අප‍ෙ Andoride උපාංගය නපුරැ ව‍ෙලෙො.අකිකරැ ව‍ෙලා ඉතින් එහනෙම් කතා ඇති ඔය පහල Link එක‍ෙනෙේ බාගන්න

ම‍ෙන්න ම‍ෙතන කා‍ෙටලා බාගන්න

(Pasword=ukusesa.blogspot.com)

අහ්.,......මට කියන්න බැරි වුනාන‍ෙේ.ම්‍ෙක 20MB තියනවා.එවග‍ෙම ම්‍ෙකෙ Mobile security 5ක්ම තියනවා.ඒවා තමා මේ.....



ඉතින් කා‍ෙහෙොමද මම අද ග‍ෙනෙොව්‍ෙ ලා‍ෙකෙේ‍ෙමෙ Best Mobile security.මම පවිචිචි කරනන‍ෙ නම් Avast ඒක සුපිරි ම්‍ෙතනින් හා‍ෙදෙම ඒවා තමා.Avg,esat,avast.ආ....... එහනෙම් බාගන comntuwak දාන්න.පුරස්න තිබ‍ෙනෙම් කියන්න....,අයියා‍ෙ තව ටික‍ෙනෙේ අමතක ව්‍ෙනෙවා Protecting ස්‍ෙවාව AVG,AVAST,ESAT වල තියනවා ම්‍ෙවෙො දාගත්තම  fils loker ඕන නෑ.අපි යනවා එහනෙම්........
Read More ->>

Monday, July 14, 2014

facebook page එකට නමක් ගමු.


මම අද  කියා ද‍ෙන‍ෙ facebook වැඩ කෑල්ලක් ගැන.අපිත් ආසයි facebook page එකක් කරන්න.ඉතින් මල කරදරයක් තමයි අපිට අපේ Page එකට Url එක්ක් නැත්නම් usarname එකක් හදාගන්න විදිදිය මම කියලා ද‍ෙනෙේනම්  එහනෙම් මුලින්ම යන්නකා‍ෙ ලින්ක් එකට

යන්න ම‍ෙතන කා‍ෙටලා

දැන් ඉතින් වැඩ‍ෙ කරන්නයි තියන්න‍ෙ ‍ෙමෙන්න මෙහමෙයි මුලින්ම මම දිපු ලින්ක් එකට යන්න ඉට පස්සේ log ව‍ෙලා නැත්නම් Log ව‍ෙනෙේන කියයි.Log වුනාම.ඒවි page කියලා ක‍ෙොටටක් ඉිතින් එක‍ෙනෙේ ඔයාලට username හදාගන්නට ඕන page එක selecte කරලා 

www.facebook.com/ම‍ෙතනට අවශ්‍ය නම

ඉතින් ඊට  පස්සෙ checck availability එක කා‍ෙටෙන්න.ඊට පස්ස‍ෙ ටික ‍ෙතර‍ෙයෙි.හැදුනම වැඩ‍ෙ ගා‍ෙඩෙ ම‍ෙනෙේන මග්‍ෙ Page එක Like එකක් හ‍ෙමෙ දාලා යන්න

Www.facebook.com/ukusesa


මම යනවා අදට.,.,.

Read More ->>

Sunday, July 13, 2014

ඔබගේ andoride උපාංගයත් Glass Mobile එකක් කරමු.

ඔබගේ andoride උපාංගයත් Glass Mobile එකක් කරමු.අපේ කට්ටියට Jast one click ඒ සිංදුව්‍ෙ ඉතින් Glass Mobile එකක්.ඔන්න ඉතින් බලමු එවග‍ෙ 4n ටිකක්  බලන්න,                                                                                   
බලන්න irag සිංදුවත්
   බලන්න irag සිංදුවත්        බලන්න                         පපටටයි න්‍ෙදෙ අපිට ඔවා නැන‍ෙ ඉතින් අපට දැන් අපි ආපු වැඩ‍ෙටෙ බහමු.අපිත් ආසයි glass mobile එකක් භාවිතා කරන්න ඉතින් අපිට  පුලුවන් ඉතින් දැන් වැඩ‍ෙ කරමු.මම අදනම් ‍ෙදෙන්න‍ෙ  අපේ andoride උපාන්ගයත් glass mobile එකක් කරගන්න පුලුවන් මම ද‍ෙනෙ App එකක් බගාමු දැන්.ම‍ෙතනින් බාගන්න
Pasword=ukusesa.blogspot.com
හරි න‍ෙදෙ එහනෙම් බලන්න වැඩ‍ෙකරලා ඔයාලට app එක ස්තාපානය කරලා app එක ගිහින් Engin start stop කියන බටන් එක Touch කර්න්න දැන් ඉතින් වැඩ‍ෙ ගා‍ෙඩ කරලමා බලන්න.මමත් ලියන්න  andoride උපාන්ගයකින්  එහනෙම් අදට මම යනවා.කම‍ෙනෙේටුවක් හ‍ෙමෙ දාල තියන්න ආ,......

Read More ->>

Saturday, July 12, 2014

7zip & winrar andoride උපාගයටත්

අද මම දෙන්න යන්නත් සුපිරිම බඩුවක් මෙහමෙයි මේක ගොඩක් වටිනාවා.මෙහමෙයි දැන් ඔයාල ආසයි න‍ෙද අඩු MB ගානකින් ලොකු GB  ගානක් බාගන්න ඉතින් දැන් higly compessd කියලා Fils එනවා.මම ඔයාලට එවා මම දෙන්නම්.ඉවසන්න මට ක‍ෙොම‍ෙනෙේටුවක්වත් නැති එක දුකක් ඉතින්  ‍ෙමෙහමෙයි අපිට ඒ higly compessd fils වලින් 1gb  film එකක් 1mb වලින් බාගන්න පුලුවන්.ඉතින් අපි දැන් ආපු වැඩ‍ෙටෙ බහිමු.       ම‍ෙතෙනින් බාගන්න ක‍ෙොටන්න

  
දැන්  ‍ෙමෙක extract කරගන්න මේක බාගන්න .Google Play 7zip       

Films. වලින් gamme වලින් පිරි ල‍ෙො කයක්     

Pasword=ukusesa.blogspot.com 

 ‍ෙමෙක ගොඩක් පුරය‍ෙොජනවත් ‍ෙවෙයි මම මින් පස්ස‍ෙ ද‍ෙන්න‍ෙ ,zip filsඅපි එහනෙම් අදට යනවා

Read More ->>

Sunday, July 6, 2014

Google Play වලින් apk බාමු

මම ආවේ ඔන්න කාලක‍ෙටෙ පස්සේ  ඔන්න අදත් ග‍ෙනෙොවා සුපිරිම බඩුවක්.අපේ හිස කරච්චලයක් න‍ෙ Google play එක.ඉතින් එක‍ෙනෙේ apk ලැබෙන්නේ නැති එකට හොඳම විසදුම තමයි මම අද කියන්න යන්න‍ෙ.වැඩි කතා ඔන නෑ වැඩ‍ෙටෙ බහිමු.                                             එහනෙම් අපි ‍ෙමෙහ‍ෙමෙයි පහල link එ‍ෙකෙන් page එකට යන්න.                   ක‍ෙොටන්න                                                                                          අපි එහනෙම් අපිට Google play එකනේ ගන්න ්‍ඔින app එක ගන්න google ply එකට ගිහින් borwser එක‍ෙ ප‍ෙනෙේනවන  url එක‍ෙ තිබ‍ෙනෙ adress එක copy ක් දාලා.අර මමදිපු page එක‍ෙ උඩම තියන ක‍ෙොටුවට paste ක්ර්නන  දැන වැඩ‍ෙ ග‍ෙොඩම තාමා ඉතින් දැන් ganrte download link කියන එක ක‍ෙටෙුවම වැඩ‍ෙ     ග‍ෙොඩ.ටික ව‍ෙලෙොවකින් බඩු එවි.බාගන්ව ඉත්න් දැන්.මම අදට යනවා එහ‍ෙනෙම් byeeeeee.q

Read More ->>

Thursday, April 4, 2013

DvD ඒකක් Pan ඒකක් කරමු

   අද මම  කියාදෙන්න යන්නෙ අලුත්ම දෙයක්  හැබැයි මේකට Windows 8 අවශ්‍යෙවෙනවා.මෙවන විට බොහෝ විට   Windows 8 භාවිතා වෙනවා.වැඩේට බහිමුකෝ හෙනම් මුලින්ම පහත පරිදි AUTO PLAY ලබා දී පහත මෙනුව ලබාගන්න.
 
 
මෙමමෙනුව ලබාගත් පසු Like a usb flash driver ඩොටක් තබා  next කික් කොට Dvd ය fomat කරගන්න
දැන් වැඩේ හරි  Dvd ය  ගින්දරවෙගෙ පෙන් එකක් වේවි .යමක් ඒකතු කරනා විට ඇද දමන්න නැත්නම් sand කරන්න
ගිහින් බලන්න වැෙඩ් හරි. මකන්න ඔනනම් delete ඔබන්න. ප්‍රශ්න ඉදිරිපත් කරන්න.good byeee
Read More ->>

Monday, January 21, 2013

පට්ටම බ්‍රවුසර් එක

පට්ම බ්‍රවුසර් එක

 





                   මෙන්න 2013 මගේ පළමු පෝස්ටුව තමා මේ මම කියන්න  ‍කවුරැවත් එපා නොකියන එකක් ඒ තමා පට්ටම බ්‍රවුසර් එක අයි කියලා වැඩක් නැහැ මෙක ගොඩක් වටිනවාමොකද firefox,chorme  වැනි  බ්‍රවුසර් තමා භාවිතා වෙන්නේ මෙවයේ video බලන්න flash player ඔන වෙනවා නමුත් torch වල මේවාඑන නැහැ ඒ විතරක් ‍නමේ     Torrent බාන්නත් සොෆ්ට්වෙයා එපායේ මේ පට්ටම බ්‍රවුසර් එක  මේ සියලුම පහසුකම් සපයනවා' කියන්න බැරි වුනා net ඔන

මෙන්න බාගන්න මෙතන කොටලා

Read More ->>

Sunday, December 23, 2012

gadjets

 gadjets


                                    කාලෙකට පස්සේ උකුස්සා මතක් වුනා.අද දෙන්න යන්ේ    gadjets ටිකක් ටිකක් කිවුවට ටිකක්ම නෙේ.ොට් එකක් photo එේ තියන ටික නම් නැහැ අලුත්ම ටිකක් තමා තියෙන්ේ zip file එක extrat කරගෙන ඉන්ස්්‍රේල් කරන්න විතරයි තියෙන්නෙ.අපි එහෙනම් පස්ේ හමිබුවෙමු.
 මෙතන කොටල බාගන්න



                 
Read More ->>

Saturday, June 23, 2012

සර් අයිසෙක් නිව්ටන්

අයිසෙක් නිව්ටන්


සර් අයිසෙක් නිව්ටන්   

අද මම ගේ්නාවා අයිසෙක් නිවුටන්ගේ කවියක්.මේක උපුටා ගත්තේ ‘මෙකෝ,

කෘතියකි.  මම ඉදිරියට මගේම කවි,ගිත දෙන්න බලාපොරොත්තු වෙනවා.


උඩ පැන්නොත් ඇයි වැටෙන්නේ බිමටම

අයිසෙක් නිව්ටන් දවසක් සවසක

ඉදගෙන හිටියලු ඇපල් ගහක් යට

වැටුනම ගෙඩියක් මිනිහාගේ ඔළුවට

තේරැම් ගත්තලු ෴ගුරැත්වාකර්ෂණය෴

ඉහළට ගිය දේ පහළට ඵන්නෙනේ

ඉහළතියෙන ‍දේ බිමට වැටෙන්නේ

පය බිම තියලා අපි ඇවිදින්නේ

හද මහ පොළොවේ වාටේට යන්නේ

පොළොව මැදට ඇද ගන්න නිසාලූ !

 

පොළොවට ඇදගන්නා බලයලූ

෴ගුරැත්වාකර්ෂණය෴කියා කියන්නේ

ඇපල් ගෙඩිය වැටිලා හිස මුදුනට

නිව්ටන් තේරැම් ගත්තා සත්‍යය !!

සංචාරකයන් හැටියට ඇවිදින්

කතඵව වේරලේ අව් තපින වෙලාවක

වේඵණු පොලයක් වැටුණා නම් හෙම !!! ?

තාමත් අපි කල්පනා කරනවා 

උඩ පැන්නොත් ඇයි වැටෙන්නේ බිමටම

 

                                 තවත් ලිපියකින් හමු වේන්නම්.............


29.11.2014 Update

                  මම අලුතින් පා‍ෙඩි කාර්ටුන් Sort ෆිල්ම් එකකට හඩ කැව්වා ඇත්තටම ම්‍ෙක‍ෙතිය‍ෙන්‍ෙනෙ අයිස‍ෙක් නිව්ටන් ගැන ඔන්න එ‍ෙඑහෙනම් විඩිය‍ෝව බලල ඉමු.අපි යනවා එ‍ෙහෙනම්


 

 

Read More ->>

Sunday, June 3, 2012

නරකාදිය

නරකාදිය''''''''''

මෙන්න බලන්න නරකාදිය

තොරණ


1.සත්තව සාතනය
2.මත් දව්‍ය  භාවිතය
3.සොරකම් කිරීම
4.දූෂණ අපරාධ
5.කේලම් කීම,බොරැ කීම

              ඔය ඉතින් පවු නේ ඔන්න බලාගන්න පවු කරාට පස්සේ වෙන දේවල් තනි  ඇහැට ඇඩේවි.......................

නරකාදියේ වර්ග

01) සඤ්ජිවය

 02) කාලසුත්‍රය

   03) සන්ඝාතය

     04) රෞරවය

        05) මහා රෞරවය

             06) තාපනය

 

 01) සඤ්ජිවය



යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නමි වෙ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරැ නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.

 


02) කාලසුත්‍රය



උපන් සත්ත්වයින් ගිනියමි වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මෙ නරකයේ පැසෙයි.
03) සන්ඝාතය



මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලොහමය පොළවෙ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.
04) රෞරවය



මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය. මෙලෙස මුලු සිරැරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය නමි වෙ.

05) මහා රෞරවය



අතිශය දරැණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නමි වෙ. තුරැණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.

06) තාපනය



මෙම නරකයේ ගිනියමි වු ලොහමය පොළවෙ, ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.



















Read More ->>