Thursday, April 4, 2013

DvD ඒකක් Pan ඒකක් කරමු

   අද මම  කියාදෙන්න යන්නෙ අලුත්ම දෙයක්  හැබැයි මේකට Windows 8 අවශ්‍යෙවෙනවා.මෙවන විට බොහෝ විට   Windows 8 භාවිතා වෙනවා.වැඩේට බහිමුකෝ හෙනම් මුලින්ම පහත පරිදි AUTO PLAY ලබා දී පහත මෙනුව ලබාගන්න.
 
 
මෙමමෙනුව ලබාගත් පසු Like a usb flash driver ඩොටක් තබා  next කික් කොට Dvd ය fomat කරගන්න
දැන් වැඩේ හරි  Dvd ය  ගින්දරවෙගෙ පෙන් එකක් වේවි .යමක් ඒකතු කරනා විට ඇද දමන්න නැත්නම් sand කරන්න
ගිහින් බලන්න වැෙඩ් හරි. මකන්න ඔනනම් delete ඔබන්න. ප්‍රශ්න ඉදිරිපත් කරන්න.good byeee
Read More ->>

Monday, January 21, 2013

පට්ටම බ්‍රවුසර් එක

පට්ම බ්‍රවුසර් එක

 





                   මෙන්න 2013 මගේ පළමු පෝස්ටුව තමා මේ මම කියන්න  ‍කවුරැවත් එපා නොකියන එකක් ඒ තමා පට්ටම බ්‍රවුසර් එක අයි කියලා වැඩක් නැහැ මෙක ගොඩක් වටිනවාමොකද firefox,chorme  වැනි  බ්‍රවුසර් තමා භාවිතා වෙන්නේ මෙවයේ video බලන්න flash player ඔන වෙනවා නමුත් torch වල මේවාඑන නැහැ ඒ විතරක් ‍නමේ     Torrent බාන්නත් සොෆ්ට්වෙයා එපායේ මේ පට්ටම බ්‍රවුසර් එක  මේ සියලුම පහසුකම් සපයනවා' කියන්න බැරි වුනා net ඔන

මෙන්න බාගන්න මෙතන කොටලා

Read More ->>

Sunday, December 23, 2012

gadjets

 gadjets


                                    කාලෙකට පස්සේ උකුස්සා මතක් වුනා.අද දෙන්න යන්ේ    gadjets ටිකක් ටිකක් කිවුවට ටිකක්ම නෙේ.ොට් එකක් photo එේ තියන ටික නම් නැහැ අලුත්ම ටිකක් තමා තියෙන්ේ zip file එක extrat කරගෙන ඉන්ස්්‍රේල් කරන්න විතරයි තියෙන්නෙ.අපි එහෙනම් පස්ේ හමිබුවෙමු.
 මෙතන කොටල බාගන්න



                 
Read More ->>

Saturday, June 23, 2012

සර් අයිසෙක් නිව්ටන්

අයිසෙක් නිව්ටන්


සර් අයිසෙක් නිව්ටන්   

අද මම ගේ්නාවා අයිසෙක් නිවුටන්ගේ කවියක්.මේක උපුටා ගත්තේ ‘මෙකෝ,

කෘතියකි.  මම ඉදිරියට මගේම කවි,ගිත දෙන්න බලාපොරොත්තු වෙනවා.


උඩ පැන්නොත් ඇයි වැටෙන්නේ බිමටම

අයිසෙක් නිව්ටන් දවසක් සවසක

ඉදගෙන හිටියලු ඇපල් ගහක් යට

වැටුනම ගෙඩියක් මිනිහාගේ ඔළුවට

තේරැම් ගත්තලු ෴ගුරැත්වාකර්ෂණය෴

ඉහළට ගිය දේ පහළට ඵන්නෙනේ

ඉහළතියෙන ‍දේ බිමට වැටෙන්නේ

පය බිම තියලා අපි ඇවිදින්නේ

හද මහ පොළොවේ වාටේට යන්නේ

පොළොව මැදට ඇද ගන්න නිසාලූ !

 

පොළොවට ඇදගන්නා බලයලූ

෴ගුරැත්වාකර්ෂණය෴කියා කියන්නේ

ඇපල් ගෙඩිය වැටිලා හිස මුදුනට

නිව්ටන් තේරැම් ගත්තා සත්‍යය !!

සංචාරකයන් හැටියට ඇවිදින්

කතඵව වේරලේ අව් තපින වෙලාවක

වේඵණු පොලයක් වැටුණා නම් හෙම !!! ?

තාමත් අපි කල්පනා කරනවා 

උඩ පැන්නොත් ඇයි වැටෙන්නේ බිමටම

 

                                 තවත් ලිපියකින් හමු වේන්නම්.............


29.11.2014 Update

                  මම අලුතින් පා‍ෙඩි කාර්ටුන් Sort ෆිල්ම් එකකට හඩ කැව්වා ඇත්තටම ම්‍ෙක‍ෙතිය‍ෙන්‍ෙනෙ අයිස‍ෙක් නිව්ටන් ගැන ඔන්න එ‍ෙඑහෙනම් විඩිය‍ෝව බලල ඉමු.අපි යනවා එ‍ෙහෙනම්


 

 

Read More ->>

Sunday, June 3, 2012

නරකාදිය

නරකාදිය''''''''''

මෙන්න බලන්න නරකාදිය

තොරණ


1.සත්තව සාතනය
2.මත් දව්‍ය  භාවිතය
3.සොරකම් කිරීම
4.දූෂණ අපරාධ
5.කේලම් කීම,බොරැ කීම

              ඔය ඉතින් පවු නේ ඔන්න බලාගන්න පවු කරාට පස්සේ වෙන දේවල් තනි  ඇහැට ඇඩේවි.......................

නරකාදියේ වර්ග

01) සඤ්ජිවය

 02) කාලසුත්‍රය

   03) සන්ඝාතය

     04) රෞරවය

        05) මහා රෞරවය

             06) තාපනය

 

 01) සඤ්ජිවය



යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නමි වෙ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරැ නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.

 


02) කාලසුත්‍රය



උපන් සත්ත්වයින් ගිනියමි වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මෙ නරකයේ පැසෙයි.
03) සන්ඝාතය



මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලොහමය පොළවෙ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.
04) රෞරවය



මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය. මෙලෙස මුලු සිරැරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය නමි වෙ.

05) මහා රෞරවය



අතිශය දරැණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නමි වෙ. තුරැණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.

06) තාපනය



මෙම නරකයේ ගිනියමි වු ලොහමය පොළවෙ, ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.



















Read More ->>

Wednesday, April 25, 2012

අපේ ගමේ අගේ 1


අපේ ගම


               ගේ ගම කතළුව නොවැ මේ ගම ඉතාමත් පෘරාණිකයි.මෙකයි කතාව විභිෂණ රඡ සමයේ තමා ලෝකයේ ප්‍රතම අවුරැදු උත්සවය පැවැත් වුනේ ඒක පැවැත්වුනේ කොහෙද කිවිවොත් කට්ටිය හිනා වෙයි.කතළුවේ මේක පිළිගන් එකක් නැහැය කියලා සාක්ෂිත් ගෙනාවා  මව්බිම පත්තරේ 2012 04 15 දින 17 වන පිටුව බලන්න . තව දේවල් තියෙනවා ඒවා පස්සේ......

අපේ පන්සල ගැන

පොටෝ ටික බලන්න

Read More ->>

Wednesday, April 18, 2012

රැම්
  DDR 2 DDR3
Transfer Speed 400 – 800 Mbps 800 – 1600 Mbps
Voltage 1.8V +/- 0.1V 1.5V +/- 0.075V
Internal Banks 4 8
Prefetch 4bits 8 bits
Termination Limited All DQ signals
Topology Conventional T Fly-by
CAS Latency 3 – 5 6 – 10
Thermal Sensor No Yes (optional)
මේකනම් ඞයලට වැදගත්

























Read More ->>

නවතම wab අඩවියක්

නවතම wab අඩවියක්
         මේකෙන් පුලුවන් අපි ව වයසට ගියාම මොනවගේද? කියලා හොයල දෙන්න
මේං මෙතන කොටන්න  දැන් ඉතින් හරිනේ ගිහිල්ල බලල කමමේන්ට් එක් දැම්මනං
හොඳා


මම මේවගේම දෙයක් අරන් එන්නම්.............

Read More ->>

Monday, April 16, 2012


Sunil: poth ape jeewitheta godak balapanawa neda?
 Nimal: ow ow ape wife ta lamai 2k ekapara labunane eya "amba yahaluwo" potha kiyawanakota.
 Kamal: ape wife tath lamai3k ekapara labuna eya "thun yahalu wikramaya" kiyawanakota
Siril: aiyo deiyane! Mama iwarai.
Sunil: ai ai mokakda une?
Siril: mage wife dan pregnant eya kiyawanne "ali baba saha horu hathaliya" potha
Read More ->>
Sunil: poth ape jeewitheta godak balapanawa neda?
 Nimal: ow ow ape wife ta lamai 2k ekapara labunane eya "amba yahaluwo" potha kiyawanakota.
 Kamal: ape wife tath lamai3k ekapara labuna eya "thun yahalu wikramaya" kiyawanakota
 Siril: aiyo deiyane! Mama iwarai.
Sunil: ai ai mokakda une?
 Siril: mage wife dan pregnant eya kiyawanne "ali baba saha horu hathaliya" potha
Read More ->>